Meridians Campus
Meridians Campus හි ළමා මනෝවිද්‍යාව ඩිප්ලෝමා පාඨමාලාව
ළමා හැසිරීම්, සංවර්ධන අදියර, මානසික ගැටලු,
ප්‍රතිකාර මැදිහත්වීම් සහ ඉගැන්වීමේ / උපදේශන ක්‍රියාවලිය පිළිබඳ
පුළුල් දැනුම ලබා දෙන වෘත්තීයමය පාඨමාලාවකි.
මෙම පාඨමාලාව තුළ සෞඛ්‍ය, අධ්‍යාපන, උපදේශන, ළමා සත්කාර,
Early Childhood Development (ECD), Special Needs Education (SEN),
Pre-school education ක්ෂේත්‍රවල විශාල වටිනාකමක් ඇති
ප්‍රායෝගික මනෝවිද්‍යාත්මක පුහුණුවක් ඇතුළත් වේ.
මෙම ඩිප්ලෝමා පාඨමාලාවට එක්වීම සඳහා පහත සුදුසුකම් අවශ්‍ය වේ:
ගුරුවරියන්/ගුරුවරුන් වීමට කැමති අය, Tuition Teachers, Early Childhood Assistants, සහ අධ්‍යාපන ක්ෂේත්‍රයට පිවිසීමට අවශ්‍ය අය සඳහා විශේෂයෙන් ප්‍රයෝජනවත් පාඨමාලාවකි.
එකවර ගෙවීමේදී විශේෂ වට්ටමක්: රු. 7,000/=
වාරික ගෙවීම්:
රු. 23,900 /= මාසික වාරික 5 කින්
මාසයකට රු. 4,780.00 බැගින්
Meridians Campus හි "Diploma in Child Psychology" සාර්ථකව අවසන් කිරීම පිළිබඳ විශිෂ්ට සම්මානයක් ලෙස මෙම සහතිකය ප්‍රදාන කරනු ලබයි.