Meridians Campus
Meridians Campus හි තොරතුරු තාක්ෂණ (Information Technology) ඩිප්ලෝමා පාඨමාලාව
පරිගණක මූලික දැනුමෙන් ආරම්භ කර නවීන IT තාක්ෂණයන් දක්වා පුළුල් හා ප්‍රායෝගික දැනුමක් ලබාදෙයි.
මෙම පාඨමාලාව programming, networking, databases, web technologies,
cloud computing, cyber security සහ AI වැනි ක්ෂේත්‍රවල මූලික සහ යෙදවුම්මය දැනුම ලබාදීමට
සැලසුම් කර ඇත.
IT ක්ෂේත්‍රයට පිවිසීමට කැමති school leavers, job seekers සහ වෘත්තීය දියුණුව අපේක්ෂා කරන
සියලුම සිසුන් සඳහා මෙම ඩිප්ලෝමා පාඨමාලාව සුදුසු වේ.
Software Development, IT Support, Networking, Web Development, Database Administration, Cyber Security සහ Freelancing වැනි වෘත්තීය අවස්ථා සඳහා මෙම පාඨමාලාව ඉතා ප්‍රයෝජනවත් වේ.
එකවර ගෙවීමේදී විශේෂ වට්ටමක්: රු. 7,000/=
Meridians Campus හි IT ඩිප්ලෝමා පාඨමාලාව සාර්ථකව අවසන් කළ ශිෂ්‍යයින්ට මෙම සහතිකය ප්‍රදානය කරනු ලැබේ.