Meridians Campus

School of Psychology | Diploma Level

මනෝවිද්‍යාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව (DIPLOMA)

Diploma Psychology Image
Related Courses
කෙටි හැඳින්වීම

Meridians Campus හි මනෝවිද්‍යාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව මිනිස් හැසිරීම, මානසික ක්‍රියාවලි, බුද්ධි මට්ටම්, පුද්ගලත්ව න්‍යායන්, සමාජ මනෝවිද්‍යාව, abnormal psychology, counselling techniques සහ psychological assessment පිළිබඳ ගැඹුරු හා සවිස්තරාත්මක දැනුම ලබා දේ.

මෙම පාඨමාලාව මනෝවිද්‍යාවේ මූලික + ඉහළ මට්ටමේ අධ්‍යයනය යොදන අතර වෘත්තීය මනෝවිද්‍යාත්මක උපදේශක වෘත්තියට පටන් ගන්නා අය සඳහා මූලික පදනමක් සැලසෙයි.

වයස්ගත-කණ්ඩායම් අතර හැසිරීම් වෙනස්කම්, මනෝ රෝග, කේස් අධ්‍යයන, නිරීක්ෂණ, Counselling Skills, Psychological Testing, Personality Analysis, Behaviour Modification, Research Methods වැනි අංග විශේෂ අවධානයට යොමු කරයි.

පාඨමාලා අන්තර්ගතය

  • 1.මනෝවිද්‍යාව හැඳින්වීමේ විෂය
  • 2.ළමා මනෝවිද්‍යාව
  • 3.අසාමාන්‍ය මනෝවිද්‍යාව
  • 4.උපදේශන මනෝවිද්‍යාව
  • 5.අධ්‍යාපන මනෝවිද්‍යාව

  • 6.සමාජ මනෝවිද්‍යාව
  • 7.ආතති කළමනාකරණය
  • 8.උපදේශන කුසලතා සහ ආචාර ධර්ම
  • 9.මනෝ විද්‍යාව සම්බන්ධ පර්යේෂණවිෂය
ඇතුළු වීමේ සුදුසුකම්

මෙම ඩිප්ලෝමා පාඨමාලාවට එක්වීම සඳහා පහත සුදුසුකම් අවශ්‍ය වේ:

  • A/L සමත් විම
  • සිංහල/ඉංග්‍රීසි භාෂාවේ මූලික දැනුම
  • ළමයින් හා ඉගැන්වීම් ක්ෂේත්‍රය පිළිබඳ කැමැත්ත
  • වයස 18+

මානසික උපදේශන ක්ෂේත්‍රයට, Human Resources, Teaching, Social Service, Counselling, Early Childhood Development, Special Needs Education ආදී ක්ෂේත්‍රවල යෙදෙන අයට විශේෂ වශයෙන් ප්‍රයෝජනවත් පාඨමාලාවකි.

  • සම්පූර්ණ පාඨමාලා ගාස්තුව: රු. 23,900/=
  • ඇතුළත් වීමේ ගාස්තුව: රු. 2,500/=
  • LMS ලියාපදිංචි ගාස්තුව: රු. 2,000/= (සම්පූර්ණ කාලය සඳහා)

එකවර ගෙවීමේදී විශේෂ වට්ටමක්: රු. 7,000/=

වාරික ගෙවීම්:
රු. 23,900 /= මාසික වාරික 5 කින්
මාසයකට රු. 4,780.00 බැගින්

Psychology Diploma Certificate
මනෝවිද්‍යාව පිළිබඳ ඩිප්ලෝමා

Meridians Campus හි මනෝවිද්‍යාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව සාර්ථකව අවසන් කළ ශිෂ්‍යයින්ට මෙම සම්මාන සහතිකය ප්‍රදානය කරනු ලැබේ.